News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

CID ය බදියුදීන්ගෙන් පැය 10 ක් ප්‍රශ්න කරයි

643 Views


CID ය බදියුදීන්ගෙන් පැය 10 ක්  ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය පිලිබදව සිදු කරනු ලබන විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව වාර්තා වෙනවා. පාස්කු ප්‍රහාරය පිලිබදව කරනු ලබන විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් පළමු අවස්ථාව මෙය වනවා.

ඊයේ උදෑසන 10.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි මේ මහතා පැය 10 කට අධික කාලයක් එම ස්ථානයේ රැදී සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post