News Line| Off Air
Generic placeholder image

Jul
10

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව ආසාදිතයින් 196 ක් වාර්තා වේ

628 Views


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව ආසාදිතයින් 196 ක් වාර්තා වේ

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ PCR පරීක්ෂණ 338 ක ලැබුණු ප්‍රතිපල අනුව අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 196 දෙනෙකු වාර්තා වනවා.

මේ සමග ඊයේ වාර්තා වූ රෝගීන් 56 දෙනාත් සමගම එහිදී වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 252 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙම මධ්‍යස්ථානයෙන් තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවනතාවයක් ඇති බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post