News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

ප්‍රබල අකුණු හා තද සුළං ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

729 Views


ප්‍රබල අකුණු හා තද සුළං ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්ම වු තද වැසි වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු හා තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි


News Articles
Latest Videos
Most Popular Post