News Line| Off Air
Generic placeholder image

Jul
11

සෞඛ්‍ය අංශවලට තැපැල් ජන්දය ලබන සදුදා

755 Views


සෞඛ්‍ය අංශවලට තැපැල් ජන්දය ලබන සදුදා

ඉදිරි මහ මැතිවරණය සදහා සෞඛ්‍ය අංශවල සිටින නිලධාරීන්ගේ තැපැල් ජන්දය ලබන සදුදා (13) පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කාර්ය සදහා අවසර ලැබෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post