News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් හට කොවිඩ් 19 වැළදේ

666 Views


බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් හට කොවිඩ් 19 වැළදේ

අමිතාබ් බච්චන් ඔහුගේ Twitter ගිණුමේ සටහන් තබමින් පවසන්නේ තමා කොරෝනා වයිරසය සඳහා ධනාත්මක ප්‍රතිපල පෙන්වූ බවයි.

මේ වන විට 77 වියේ පසුවන ඔහු චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවක පෙනී සිට ඇත. එමෙන්ම ඔහු ආසාදිත බව හදුනාගත් වහා දින 10 තුළ ඔහු සමඟ සම්බන්ධකම් පැවැත්වූ සියලු දෙනා පරීක්ෂාවට ලක් කිරීමට උනන්දු විය.

මේ වන විට ඔහු මුම්බායි හි නැනාවතී රෝහලට මාරු කර යවා ඇති බව විදෙස් පුවත් සේවයන් වාර්තා කරයි.


News Articles
Latest Videos
Most Popular Post