News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ඓයිෂ්වර්යා රායිටත් ඇගේ දියණියටත් කොරෝනා ආසාදනය වෙයි

647 Views


ඓයිෂ්වර්යා රායිටත්  ඇගේ දියණියටත් කොරෝනා ආසාදනය වෙයි

සුපිරි නිළි ඓයිෂ්වර්යා රායි සහ ඇයගේ දියණියට ද නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට කොරෝනා අසාදනය වූ බවට තහවුරු වීමෙන් අනතුරුව පවුලේ අනෙක් අයට සිදු කරනු ලැබූ කොරෝනා පරීක්ෂණයෙන් පසුවයි.


News Articles
Latest Videos
Most Popular Post