News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

දහම් පාසල් අද සිට යළි ආරම්භ කෙරේ

799 Views


දහම් පාසල් අද සිට යළි ආරම්භ කෙරේ

කොරෝනා හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද සිට යළි ආරම්භ වෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.


News Articles
Latest Videos
Most Popular Post