News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ඇමෙරිකාවේ යුධ නෞකාවක පිපිරීමක් ( photo )

610 Views


ඇමෙරිකාවේ  යුධ නෞකාවක පිපිරීමක් ( photo )

ඇමෙරිකාවට අයත් යුධ නෞකාවක පිපිරීමක් සිදුව තිබෙනවා. මෙලෙස පිපිරීමකට ලක්ව ඇත්තේ සැන්ඩියාගේ නෞකාංගනයේ නැංගුරම්ලා තිබු “ Bonhomme Richard” නම් ප්‍රහාරක නෞකාවක්ය.

මේ අනතුරෙන් එම නෞකාවේ සිටි නාවුක හමුදා සෙබළුන් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වන අතර පිපිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post