News Line| Off Air
Generic placeholder image

Jul
13

දකුණු අප්‍රිකාව මත්පැන් වෙළදාම තාවකාලිකව නවතා දමයි

671 Views


දකුණු අප්‍රිකාව මත්පැන් වෙළදාම තාවකාලිකව  නවතා දමයි

උත්ගතව ඇති ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වන කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සදහා ගන්නා එක් පියවරක් ලෙස දකුණු අප්‍රිකා ජනපති සිරිල් රාමපෝසා දකුණු අප්‍රිකාවට මත්පැන් තහනම් කර තිබෙනවා. ඒ පවතින තත්වය හමුවේ එරට සෞඛ්‍ය පද්ධතියට වන හානිය අවම කර ගැනීම අරමුණු කර ගනිමින්.

දැනට අප්‍රිකාවේ වෛරස් ආසාදිතයින් 276.000 ක් හදුනාගෙන තිබෙන අතර වාර්තා වන මරණ ගණන 4000 ඉක්මවා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post