News Line| Off Air
Generic placeholder image

Jul
13

තවත් බොලිවුඩ් නළුවෙකුගේ පවුලේ පිරිසකට කොරෝනා ආසාදනය වෙයි

707 Views


තවත් බොලිවුඩ් නළුවෙකුගේ පවුලේ පිරිසකට කොරෝනා ආසාදනය වෙයි

ඉන්දියාවේ ප්‍රවීන බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ පවුලේ සාමාජිකයින් පිරිසට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. මේ අනුව ඔහුගේ මවට, සොහොයුරාට, සොහොයුරිය සහ තවත් ඥාතියෙකු හට කොරෝනා අසාදනය වී තිබෙනවා.

නළු අනුපම් කේර් කොරෝනා පරික්ෂණයට ලක් කර තිබෙන අතර ඔහුට කොරෝනා අසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post