News Line| Off Air
Generic placeholder image

Jul
13

කොරෝනා ඉන්දියාවේ තවත් නගරයක් සම්පුර්නයෙන්ම වසා දමයි

923 Views


කොරෝනා ඉන්දියාවේ තවත් නගරයක් සම්පුර්නයෙන්ම වසා දමයි

දිනෙන් දින ඉන්දියාවේ වැඩි වන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ ප්‍රධාන නගරය වන බැංගලෝර් සතියක කාලයක් සම්පුර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

එම නගරයේ මිලියන 08 ක් පමණ ජනතාවක් වෙසෙන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගන්නා බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

මේ වන විට ඉන්දියාවේ මුම්බායි නගරය, මහා රාෂ්ට්‍ වසා දැමීමට ලක්ව තිබෙන අතර මෙම ඇදිරි නිතිය නැවත දිගු කිරීම පිලිබදව ද අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post