News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

657 Views


ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද  ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඉන් අනතුරුව ජනපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ සහ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක තිබෙනවා.

ජනාධිපති අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post