News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ඊයේ දිනයේ මෙරට හමුවූ කොරෝනා ආසාදිතයින් ගණන 106ක්

754 Views


ඊයේ දිනයේ මෙරට හමුවූ කොරෝනා ආසාදිතයින් ගණන 106ක්

ඊයේ දිනය තුල මෙරට හමු වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 106ක් ලෙස වාර්තා වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන
2617ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන කරන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් තුළ ආශ්‍රිතයන් 14 දෙනෙක් ද කළ එම කදවුරේ සිට
මාරු කරන ලද රැඳවුවන් 76 දෙනෙකු .රාජංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 06 දෙනෙකු ද ඊට ඇතුලත්.


News Articles
Latest Videos
Most Popular Post