News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

හිමිවරු පස්නමක් ස්වයං නිරෝධායනයට

1546 Views


හිමිවරු පස්නමක් ස්වයං  නිරෝධායනයට

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රාජකාරි කරන දෙදෙනකු පැල්මඩුල්ල ප්‍රදේශයේ සිය නිවෙස් වලට පැමිණීම නිසා එම නිවෙස් වල සාමාජිකයින් 05 දෙනෙක් සහ එම ප්‍රදේශයේ විහාරස්ථානයේ හිමිවරු 05 නමක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශිරන්ති රණසිංහ මහත්මිය සදහන් කලේ කන්දකාඩු නිරෝධ්යන මධ්‍යස්ථානය වෙත පැමිණි සිටි නිලධාරී දෙදෙනා නැවත ආරක්ෂිතව යැවූ බවයි. මේ හේතුවෙන් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් නිසි සෞඛ්‍ය පිළිවෙත් වලට අනුව කටයුතු කල යුතු බව ජනතාවට දන්වා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post