News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

එක්සත් රාජධානිය Huawei තහනම් කිරීමට යයිද?

641 Views


එක්සත් රාජධානිය Huawei  තහනම් කිරීමට යයිද?

එක්සත් රාජධානියේ 5G ජංගම දුරකථන සන්නිවේදන ජාලයට චීන තාක්ෂණික දැවැන්තයා වන හුආවේගේ මැදිහත්වීම තවදුරටත් සීමා කිරීම සදහා ක්‍රියාකරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ පිලිබදව චීනය මෙතෙක් නිශ්චිත තර්ජනයකින් තොරව සාමාන්‍ය තර්ජන එල්ල කර තිබෙන අතර චීනයේ සතුරු රටක් ලෙස සලකන්නේ නම් “ප්‍රතිවිපාක දරාගත යුතු” බව ලන්ඩනයේ සිටින තානාපති ලියු ෂියාමිං බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවා තිබෙනවා. එමෙන්ම හුආවේ තහනම් කිරීම විවෘත වෙළඳ රටක් ලෙස බ්‍රිතාන්‍යයේ කීර්ති නාමයට හානි කරන බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post