News Line| Off Air
Generic placeholder image

Jul
14

පැල්මඩුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසදිතයෙක් හදුනා ගැනේ

14020 Views


පැල්මඩුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසදිතයෙක් හදුනා ගැනේ

කන්දකාඩු මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කල පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ පදිංචි උපදේශකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වනවා.

අසදිතයා සමීපව ඇසුරු කල පුද්ගලයින් pcr පරීක්ෂණයට යොමු කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි වෛද්‍ය නිලධාරී ශිරන්ති ධනසිංහ මහත්මිය සියත ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post