News Line| Off Air
Generic placeholder image

Jul
14

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදවියන් හා ආශ්‍රිතයින් 519 දෙනකුට කොරෝනා

655 Views


කන්දකාඩු මධ්‍යස්ථානයේ  රැදවියන් හා ආශ්‍රිතයින්  519 දෙනකුට කොරෝනා

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවියන් හා ආශ්‍රිතයින් 519 දෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. වෛරසය ආසාදනය වී රැදවියන් ගණන 440 ක්.

සුදු වැල්ල ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් හරහා මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයට වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post