News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

යාපනයේ සරසවියේ කිළිනොච්චිය මණ්ඩපය තාවකාලිකව වසා දැමෙයි

1001 Views


යාපනයේ සරසවියේ  කිළිනොච්චිය මණ්ඩපය තාවකාලිකව වසා දැමෙයි

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දැමීමට එම බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ එම මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු හට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වීම හේතු කොටගෙනයි.

අදාල පුද්ගලයා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රාජකාරි කල අයෙක් වන අතර මේ අනුව ඔහුගේ සහෝදරයා වන සරසවි සිසුවාගේ pcr පරීක්ෂණයේ ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ අධ්‍යන කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post