News Line| Off Air
Generic placeholder image

Jul
15

බස් සහ දුම්රිය යළි විෂබීජහරණයට

622 Views


බස් සහ දුම්රිය යළි විෂබීජහරණයට

බස් රථ විෂබීජහරණය කිරීම නැවත ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.ඒ පවතින තත්වය සැලකිල්ලට ගෙනයි.

එමෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී රජය සහ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලද උපදෙස් අනුව ඉදිරියේදී වඩාත් අවදානයෙන් කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post