News Line| Off Air
Generic placeholder image

Jul
15

කොරෝනා බියෙන් මිලියනකට අධික පිරිසක් දුම්පානයෙන් ඈත් වී ඇති බවට නවතම වාර්තාවකින් හෙළිවේ

956 Views

කොරෝනා බියෙන් මිලියනකට  අධික පිරිසක්  දුම්පානයෙන්  ඈත් වී ඇති බවට නවතම වාර්තාවකින් හෙළිවේ

මාරාන්තික කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුකොටගෙන මිලියනයකට අධික පිරිසක් දුම්පානයෙන් ඈත් වී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

කොරෝනා වැළදීම කෙරෙහි දුම්පානය ද ප්‍රබල ලෙස බලපාන බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.

News Articles
Latest Videos
Most Popular Post