News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

1010 Views


විභාග දෙපාර්තමේන්තුවෙන්  විශේෂ නිවේදනයක්

පවතින තත්වය හමුවේ විභාග දෙපාර්තමේන්තුව විසින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ අනුව එක්දින සේවා හා සාමාන්‍ය සේවා කවුළු අද සිට කි‍්‍රයාත්මකවන පරිදි නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා තැබීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් සනත් පුජිත වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post