News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝක නායකයින්ට චෝදනාවක්

687 Views


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝක නායකයින්ට චෝදනාවක්

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සදහා ලෝක නායකයින් සිය ජනතාවට ලබා දෙන වගකීම් විරහිත ප්‍රකාශනයන් හේතුවෙන් කොරෝනා වෛරසය මේ වන විට වැඩි වශයෙන් වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරනවා.

මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි තිස් දෙලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ගෝලීය මරණ ගණන පන් ලක්ෂ හැත්තෑ හය දහස් හාරසියයක්.


News Articles
Latest Videos
Most Popular Post