බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ ට දෙවන වරටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. මේ වන විට ඔහ සිය නිල නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා සමස්ත ආසාදිතයන් ගණන 1, 970,909ක් ඉක්මවා ගොස් තිබෙන අතර සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 75, 523ක්.