News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

අද කාලගුණය

757 Views


අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව පළාතෙත් කළුතර , ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40-50 ත් අතර විය හැකිය. ගිඟරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.


News Articles
Latest Videos
Most Popular Post