News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16 ක් වතුර නෑ

3977 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16 ක් වතුර නෑ

නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පස්වරු 02.00 සිට ඉරිදා පෙරවරු 06.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක පමණ කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරණායකපුර, නාවල, කොස්වත්ත හා රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය ඇතුළු ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post