News Line| Off Air
Generic placeholder image

Jul
17

හෝමාගම පොලිසියේ 41 දෙනෙක් නිරෝධායනයට යොමු කරයි

726 Views


හෝමාගම පොලිසියේ  41 දෙනෙක් නිරෝධායනයට යොමු කරයි

හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කල කාන්තා පොලිස් කොස්තාපල්වරියක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙලෙස ඇය ඇසුරු කල සමීපතයින් 41 දෙනෙක් නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වෙනවා.

මේ අනුව එම පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 30 දෙනෙක් ද හෝමාගම පොලිසියේ 11 දෙනෙක් ද මෙලෙස නිරෝධායනයට යොමු කර තිබෙන බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post