News Line| Off Air
Generic placeholder image

Jul
17

දිනක් තුල අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 75,000 ක් සොයා ගනී

623 Views


දිනක් තුල අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 75,000 ක් සොයා ගනී

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතර පෙරමුණේ සිටින්නේ ඇමෙරිකාවයි. මේ වන විට ඇමෙරිකාවේ දිනක් තුල කොරෝනා ආසාදිතයින් 75,000 ක් හදුනාගෙන ඇති බව එරට වාර්තා සදහන් කරනවා.

මිට පෙර ඉකුත් සිකුරාදා එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස වාර්තා වුයේ 68, 241 ක් පිරිසක්. මේ වන විට පසුගිය මාස වලට සාපේක්ෂව වාර්තා වන නව ආසාදිතයින් ගණන දෙගුණ වී ඇති බව විශේලේෂකයෝ සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post