News Line| Off Air
Generic placeholder image

Jul
17

චීනයේ සිනමාශාලා විවෘත කිරීමට අවසර

686 Views


චීනයේ සිනමාශාලා විවෘත කිරීමට අවසර

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු චීනයේ සිනමාශාලා නැවත විවෘත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මාස 06 කට පසුවයි මෙලෙස චීනයේ සිනමාශාලා විවෘත කරන්නේ.

කෙසේ වෙතත් රජය සහ සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව සිනමා ශාලා වල ආසන ධාරිතාවෙන් සියයට 30 ක පමණ ප්‍රතිශතයකට ශාලා තුලට ඇතුල් වීම සදහා අවසර හිමිවන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post