News Line| Off Air
Generic placeholder image

Jul
17

පිළියන්දල රෝහලේ වෛදවරුන් තිදෙනෙක් නිරෝධායනයට

3734 Views


පිළියන්දල රෝහලේ  වෛදවරුන් තිදෙනෙක් නිරෝධායනයට

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි කල නිවාඩු පැමිණි කොරෝනා අසාදනය වී යුධ හමුදා නිලධාරියා සිය මව බැලීමට පිළියන්දල ප්‍රදේශයට ද පැමිණි බව වාර්තා වුණා.

ඉකුත් 16 වනදා එම මව සහ මිත්තනියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම කාන්තාවන් දෙදෙනා ආ ගිය සහ ඇසුරු කල පුද්ගලයින් නිරෝධායනය කිරීමට සහ PCR පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද ටහ්වත් 11 දෙනෙකු PCR පරීක්ෂාවටද ලක් කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post