News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

ජා – ඇල පොලිස් ස්ථානාධිපතිට තැන් මාරුවක්

684 Views


ජා – ඇල  පොලිස් ස්ථානාධිපතිට තැන් මාරුවක්

මැතිවරණ නීති කඩ කළ බවට ජා ඇල හා පොලොන්නරුව ස්ථානාධිපති වරුන්ට එරහිව මැතිවරණ කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ජා ඇල පොලිස් ස්ථානාධිපතිවරයා අද සිට පොලිස් මුලස්ථානය වෙත මාරු කර යවා තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post