News Line| Off Air
Generic placeholder image

Jul
18

ඉතිරි රෝහල්ගත කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 5 දක්වා

555 Views


ඉතිරි රෝහල්ගත කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 5 දක්වා

මෙසේ රෝහල්ගත නාවිකයින් සංඛ්‍යාව 05 දක්වා අඩු වන්නේ නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 901 ක් දක්වා ඉහළ යාමත් සමගයි. ඒ තවත් නාවික සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග ය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක් වේ.

සුවය ලබා පිටව ගිය සියලූම නාවික සෙබලුන් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post