News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩ වර්ජනය තෙවන දිනයටත්

700 Views


සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩ වර්ජනය තෙවන දිනයටත්

සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමින් ඔවුන් පෙරේදා එනම් 17 වන දින දහවල් සිට ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගය අනුව ඔවුන් කොරෝනා මර්දන වැඩ කටයුතු වලින් ඉවත් වන ලදී. ඊයේ දිනයේ ප්‍රකාශයක් කරමින් ඩෙංගු, බරවා, මීඋණ ඇතුළු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව PHI වර්ජනය තවදුරටත් දීර්ඝ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post