News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

අද කාලගුණය

621 Views


අද කාලගුණය

අද දින බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු වනවා.


News Articles
Latest Videos
Most Popular Post