News Line| Off Air
Generic placeholder image

Jul
21

පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරු වීම්

642 Views


පොලිස්  නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරු වීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවයෙන් සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරනවා.

ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙක්, මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට මෙලෙස ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post