News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

උප්පැන්න සහතිකයේ වෙනසක්

844 Views


උප්පැන්න සහතිකයේ වෙනසක්

උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක / අවිවාහක බව ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතානගේ මහතා සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ මව පියාගේ විවාහක අවිවාහක භාවයන් යන කරනා හේතුවෙන් බොහෝ දරුවන් සමාජ ගැටලුවලට ලක් වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post