News Line| Off Air
Generic placeholder image

Jul
22

පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කරයි

1504 Views


පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා. පහරදීමෙන් ඔහුගේ එක් කකුලකට තුවාල සිදුවී ඇත.

පාලිත තෙවරප්පෙරුම මහතා මෙලෙස අද (22) පස්වරුවේ ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටය.


News Articles
Latest Videos
Most Popular Post