මාරාන්තික කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ නව ආසාදිතයින් සංඛ්‍යාව හතළිස් එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ අනුව ගත වූ පැය 24 තුළ පමණක් රෝගීන් 71, 442 දෙන් හදුනාගත් බව එරට වාර්තා සදහන් කරනවා.
වාර්තා වන මරණ ගණන 146,183ක්.