News Line| Off Air
Generic placeholder image

Jul
24

ජන්දය සදහා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද වෙනුවෙන් අමතර කෝටි 50ක්

631 Views


ජන්දය සදහා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද වෙනුවෙන් අමතර කෝටි  50ක්

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කොටගෙන පවතින තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද වෙනුවෙන් අමතර කෝටි 50ක් විශේෂයෙන්ම අමතර කෝටි 50 ක් වැයවෙන බව මැතිරණ කොමිසම සදහන් කරනවා.

ජන්ද මධ්‍යස්ථාන වල සෞඛ්‍ය ආරක්‍ෂිත උපකරණ මිලදී ගැනීම සදහා එම ක්‍රමවේදයන් වලට මෙලෙස අමතර කෝටි 50ක් වියදම් වනු ඇතැයි එම කොමිසම සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post