News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 631,000 පනියි

569 Views


කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 631,000  පනියි

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ගෝලීය මිය ගිය ගණන 631,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. වාර්තා වන ගෝලීය ආසාදිතයින් ගණන 15, 435, 113 ක්.

තව දුරටත් කොරෝනා බලපෑම් වැඩිම රට ලෙස වාර්තා අතර පලමු ස්ථානයේ රැදෙන්නේ ඇමෙරිකාවයි. මෙම තත්වය පාලනය කිරීමට තවමත් අසමත් වීම පිලිබදව එරට ජනපති ඩොනර්ඩ් ට්‍රම්ප් හට දැඩි විවේචන එල්ල වෙම්න් පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post