News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

600 Views


හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවල හෙට රාත්‍රී 8 සිට අනිද්දා උදෑසන 5 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

එමෙන්ම කොළඹ 11 සහ 12 යන ප්‍රදේශයන් ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post