News Line| Off Air
Generic placeholder image

Jul
24

අධිකරණයට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පනියි

1115 Views


අධිකරණයට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පනියි

මත්ද්‍රවය සහ රන් භාණ්ඩ ලග තබා ගැනීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අද පානදුර අධිකරණයට රැගෙන යමින් සිටියදී පළා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් කොස්තාපල් වරයෙකුගේ සහ ආරක්ෂක නිලධාරිනියකගේ ආරක්ෂාව යටතේ අධිකරණයට ගෙන යමින් සිටියදී මෙලෙස පල ගොස් තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post