News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

කොළඹ තැන් කිහිපයකට අද පැය 09 ක් වතුර නෑ

1095 Views


කොළඹ තැන්  කිහිපයකට අද පැය 09 ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අද රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලත් කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුවන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post