මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹිමට පැමිණීමෙන් වලකින ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.මධ්‍යම පළාත භාර නියෝජය පොලිස්පති එම් එම් ධර්මරත්න මහතා සදහන් කලේ මෙවර පෙරහරේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තුන් දහසක් යොදවා ඇති බවයි.