News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

පොලිස් මුලස්ථානයෙන් විශේෂ අංක දෙකක්

477 Views


පොලිස් මුලස්ථානයෙන් විශේෂ අංක දෙකක්

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, අයථා ලෙස උපයා ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාජිකයන් සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිස් මුලස්ථානය විසින් අංක දෙකක් හදුන්වා දී තිබෙනවා.

ඉහත කරුණු සම්බන්දයෙන් 1997 සහ 1917 යන අංක ඔස්සේ දැනුම් දිය හැකිය.


News Articles
Latest Videos
Most Popular Post