ජුලි 31 වනදා නිරෝධායනය වන පුද්ගලයන් උදෙසා ජන්දය ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබු ජංගම වැඩ සටහන නොපවත්වන ලෙස අද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.