News Line| Off Air
Generic placeholder image

Jul
27

බත්තරමුල්ල ප්‍රදේශයේ විදුලි භාණ්ඩ වෙළද සැලක ගින්නක්

817 Views


බත්තරමුල්ල ප්‍රදේශයේ විදුලි භාණ්ඩ වෙළද සැලක ගින්නක්

බත්තරමුල්ල ප්‍රදේශයේ විදුලි භාණ්ඩ වෙළද සැලක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා. මෙම ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ දෙපාර්තුමේන්තුව කටයුතු කරමින් සිටින බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

ගින්නට හේතුව පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post