News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

කොරෝනා හේතුවෙන් 500 ක් දෙනා සමග වසා දැමු ජර්මානු ගොවිපළ

535 Views


කොරෝනා හේතුවෙන් 500 ක් දෙනා සමග වසා දැමු ජර්මානු ගොවිපළ

කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ජර්මානු ගොවිපළක සේවකයින් 174 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

එමෙන්ම එම ගොවිපල ආසනන්යේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 500 දෙනෙක් සමග වසා දැමීමට කටයුතු කර තිබෙනවා. එම ප්‍රදේශයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් රැගෙන ඒමට අවසර දී තිබෙන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post