ලොව පුරා රටවල් අතර කොරෝනා වෛරසයෙන් යම් පමණකට හෝ බේරී සිටීමට උතුරු කොරියාව උත්සහ දරන පසුබිමක කොරෝනා ආසදිතයෙක් බවට සැක කරන පුද්ගලයෙකු සොයා මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබෙනවා. දකුණු කොරියානු පොලීසිය සදහන් කරන්නේ එම පුද්ගලයා ලිංගික අපයෝජන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙක් බවයි.
කෙසේ වෙතත් උතුරු කොරියානු මාධ්‍ය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ තම රටෙහි පළමු වරට කොරෝනා ආසාදිතයෙකු හදුනාගත් බවයි.