News Line| Off Air
Generic placeholder image

Jul
27

අද 11, 12, 13 ශ්‍රේණි සදහා පාසල් විවෘත වෙයි

554 Views


අද  11, 12, 13 ශ්‍රේණි සදහා පාසල් විවෘත වෙයි

දිවයිනේ සියලු පාසල් වල අද දිනයේ 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ආරම්භ කර තිබෙනවා. රජය සහ සෞඛ්‍ය උපදෙස් අනුව පැමිණීම අනිවාර්ය බවත් එමෙන්ම අනධ්‍යන සේවකයින් පාසලට පැමිණීම අඛණ්ඩව සිදු කල යුතු බවත් වාර්තා වනවා.

අද දිනයේ පටන් අගෝස්තු 10 වනදා දක්වා පාසලට මෙම ශ්‍රේණිවලට අදාල ශ්‍රේණිභාර හා විෂයන් භාර ගුරුවරු පමණක් පැමිණිය යුතු වනවා. අනෙකුත් ගුරුවරු අගෝස්තු 10 වනදා අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමේදී සියලුම ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතු බවයි අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post