News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

රාජාංගණයේ ජන්ද පත්‍රිකා බෙදා හැරිමට අද සිට දින 05 ක්

482 Views


රාජාංගණයේ  ජන්ද පත්‍රිකා බෙදා හැරිමට අද සිට දින 05 ක්

කොරෝනා වසංගතය හේතුවෙන් තවකාලිකව නවතා දමා තිබු රාජාංගණයේ ජන්ද පත්‍රිකා බෙදා හැරිම අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

මේ අනුව අද සිට දින 05 ක් කාලයක් මෙලෙස එම ප්‍රදේශයේ නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post